ලෝකප්‍රකට ගූගල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී එරික් ස්මිත් (Eric Schmidt) මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති වුනු බැරැක් ඔබාමාගේ තාක්ශනික උපදේශකවරයා ලෙස පත් කිරීමට යන බවට කට කතාවක් පසු ගිය කාලයේ පැතිරෙමින් තිබුනා. කොටින්ම ඔබාමා මෙම තනතුර ඔහු සිය මැතිවරන ව්යාපාරය අතරතුරදී ගූගල්හි ප්‍රධාන කාර්යාලය බැහැදැකීමට යාමට පෙර නිකන්ම නිර්මානය කල එකක් බවද, සමහරෙක් මෙයට හේතුව ලෙස මෙම තනතුර එරික් ස්මිත්ට පොරොන්දු වූ නිසා බවට යැයිද විශ්වාස කලා. [More]