කට්ටිය හිතනවා ඇති මට මොකද වුනේ කියල. බ්ලොග් ලිවිල්ලත් අතෑරල දාල පිස්සුවක් කෙලිනවා ඇති කියල හිතිච්චි අයත් ඇති. ඉතින් ඔන්න මට ජොබ් එකකුත් ලැබුන නොවැ. වැඩ නම් ටිකක් වැඩියි ඒකයි අන්තර්ජාලය පැත්තෙ එන්න වුනේ නැත්තෙ. කොහොම උනන් බ්ලොග් ලිවිල්ල නම් අතාරින්නෙ නෑ. මම පුන්චි වෙබ් සර්වර් ඉඩක් මිලදී ගත්තා. [More]