{#advanced_dlg.about_title}

Miscellaneous, Sinhala Posts »

Friday, March 27, 2009 | 5 Comments

ඔබ Adobe photoshop CS4 සමඟ මුදල් නෝට්ටුවක ප්‍රතිරූපයක් (image) සංස්කරණය කර තිබේද? පහත ඇති මුදල් නෝට්ටුව ඔබේ photoshop cs4 යෙදුම භාවිතා කොට සංස්කරණය කිරීමට උත්සාහ කර බලන්න. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

How do I feel, Sinhala Posts »

Friday, March 27, 2009 | 6 Comments

එයාර්ටෙල් සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා අවශ්යතාවයක් තිබුනද මා හට මුලින් එය ලබාගත නොහැකි වූයේ එයාර්ටෙල් වල වෙළෙඳපොලට පිවිසීමේ තිබු උපායමාර්ගය අසාර්ථක වීම සහ පාරිභෝගිකයන් ග්‍රහණය කර ගැනීමේ ආකර්ෂණීය බවක් නොතිබූ නිසා යැයි මා සිතමි. නමුදු ලාංකිකයන් වන අපට එයාර්ටෙල් නවමු අත්දැකීමක් නිසා එහි සේවාවන් අත් විඳ ගැනීමේ ආශාව නම් කෙසේ හෝ නවතාලිය නොහැකි විය. එයාර්ටෙල් නොගැනීමට සිතා කල්යල් බලා සිටි මට එයාර්ටෙල් සිම්පතක් ලබාගැනීමේ අශාවක් නැවත පහල වීමෙන් නාරාහේන්පිට එයාර්ටෙල් [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Sinhala Posts, Technology »

Thursday, March 19, 2009 | 6 Comments

සරලවම කිව්වොත් මේක ජංගම දුරකථන මාර්ගයෙන් සිදු කරනු ලබන අලෙවිකරණ උපාය මාර්ගයක්. ඒ කියන්නෙ marketing tool එකක්. මෙහිදී Mobile Tagging සඳහා Shotcodes නමින් හඳුන්වනු ලබන ද්විමාන තීරු කේත (bar codes) උපයෝගී කරගනු ලබනවා. එවැනි Shotcode එකක් ඔබට ඉහතින් දැකගත හැකියි. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Miscellaneous, Sinhala Posts »

Thursday, March 19, 2009 | 2 Comments

දිගුකල් නිහැඬියාවකින් පසුව ආයෙත් ලියන්න හිතුනේ රැකියාවෙහි යෙදීමේ හේතුවෙන් ඉස්පාසුවක් නැතිවීම නිසාය. ඒත් දැන් වුනත් නිවී හැනහිල්ලෙ බ්ලොග් සටහනක් ලියන්න තරම් මනස සන්සුන් නොමැති තරම්. [More]

Bookmark and Share