මා ජංගම දුරකතනයට සිංහල දමාගත් ආකාරය ගැන ලිපියක් දාන්න කියල ගොඩාක් අය කියල තිබුනා. ඉතින් මම මේක කමෙන්ට් එකක තමයි මුලින්ම දැම්මේ, ඉතින් ඒ ටිකම ලිපියක පල කරනවා. නෝකියා දුරකතන වල නම් මම මෙය අත්හදා බලා නෑ.ඒත් ගොනු පද්ධතියට ඇතුලුවිය හැකි ක්‍රමයක් සොයාගත හැකිනම් එය අපහසු කටයුත්තක් නොවනු ඇත. මමත් මේක කොරන්ට ඉගෙන ගත්තෙ නාගයාගෙ අඩවියේ තිබුනු පෝස්ට් එකක් දැකල. හොඳයි මම මේක කල හැටි කියන්නම්කෝ. [More]