{#advanced_dlg.about_title}

How do I feel, News, Sinhala Posts »

Thursday, July 2, 2009 | 0 Comments

නම ඇසූ පමණින් කාගේත් මතකයට එන ඒ සුපිරි පොප් තරුව ගායනයෙන් පමණක් නොව නර්තනයෙන්ද අපූර්ව දස්කම් පෑවේය. ලොව පුරා ලක්ෂ්‍ය සංඛ්‍යාත රසික ලෝලීන් ඔහුගේ සංගීතය වැලඳ ගත් අතර මා ද ඉන් එක් රසිකයෙකි. මා ඔහුගේ සංගීතයට ඇබ්බැහි වූයේ ෆ්‍රී විලී චිත්‍ර පටයේ will you be there ගීතය සවනට මුසු වීම සමගය. එමෙන්ම මිහිකත ගීතය (Earth Song) සහ Heal the World ගීතය ඇසීමත් සමගම ඔහුගේ සංගීතය මා සිත් වැලඳ ගනී. [More]

Bookmark and Share