{#advanced_dlg.about_title}

Featured, How do I feel, Sinhala Posts, Tips & tricks »

Thursday, August 27, 2009 | 13 Comments

මම මේ කියන්න යන්නෙ මටත් තිබුනු ප්‍රශ්නයකට මවිසින්ම සොයාගත් විසඳුමක් ගැනයි. ඔබ බාගත්තු කිසියම් ෆිල්ම් එකක ඉන්ගිරිස් උපසිරැසි සෙව්වත් එය ලබාගත නොහැකි වීද? බොහෝ ඉන්ගිරිස් මෝවීස් වල ඉන්ගිරිස් උපසිරැසි තිබුනත් සමහර ඒවායෙහි සොයා ගැනීමට අපහසුයි. විශේෂයෙන්ම ඉංග්‍රීසි නොවන වෙනත් බසක චිත්‍රපටයකට වුවද ඉංග්‍රිසි උපසිරැසි ගොනු සොයා ගැනීම අපහසු අවස්ථා ඇත. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

About the blog, Sinhala Posts »

Thursday, August 27, 2009 | 4 Comments

දැන් කවුරු කවුරුත් පොටෝ බ්ලොග් දැමීමේ නැඹුරුතාවයක් දක්නට ලැබෙනවා. බලාගෙන යනකොට ඒකත් හොඳ අදහසක් තමයි, තමන්ගෙ පුද්ගලික කැමරාවකින් එදිනෙදා දක්නට ලැබෙන දසුන් බෙදාහදා ගැනීම. ඉතින් මටත් හිතුනා මා ලඟත් එතරම් හොඳ කැමරාවක් නොතිබුනත් ජංගම දුරකථනයේ කැමරාව භාවිතාකොට ලබාගන්නා ඡායාරූප ඇතුලත් පින්තූර බ්ලොග් එකක් පටන් ගත්තොත් හොඳයි කියා. මහ ලොකුවට පටන් ගත්තට මොකද කොතරම් දුරකට ඉදිරියට කොරගෙන යාවි දැයි තකේටම කියන්න බැහැ [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

How do I feel, Sinhala Posts »

Thursday, August 6, 2009 | 4 Comments

හුඟ කාලෙකින් ලිපියක් ලිව්වෙත් නෑ. ලිව්වත් වැඩකට ඇති දෙයක් ලියවෙන්නෙත් නෑ. වැඩ රාජකාරියක හිර වුනු නිසා යන්තම් ට්විටර් එකේ ට්වීට් එකක් දාන්න විතර තමයි පුලුවන් වුනේ. කොහොම වුනත් මමත් මෙහෙයුම් පද්ධති උමතුවෙන් පෙලෙන නිසා අලුත්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගේ කබල් කොම්පීටරේට ඔබා ගත්තා. ඔන්න කියන්නම්කො මම කොහොමද මේකෙන් වැඩ ගන්නෙ කියලා. [More]

Bookmark and Share