{#advanced_dlg.about_title}

About the blog »

Friday, September 25, 2009 | 8 Comments

විශ්වජාලය සැරිසරන අතරමග අහම්බෙන් මෙන් සම්බවුණු සිංහල බ්ලොග්කරුවන්ගේ ගූගල් සමූහය දුටු මා ඉන්පසුව වැඩිමනක් තොරතුරු සොයා යෑමේදී හමුවුණු සිංඩියත් එහි වූ සිංහල බ්ලොග් සමූහයත් දිටීමෙන් සිංහල බ්ලොග්කරණය පිළිබඳ හටගත් අප්‍රමාණ අශාවත් ඉන් මා මන ලොල් වීමත් හෙයින් අරඹන්නා ලද්දා වූ මාගේ සිංහල බ්ලොග් අවකාශයට හරියටම අදට වසරක් සපිරේ. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Featured, News, Sinhala Posts »

Thursday, September 3, 2009 | 3 Comments

මේ දවස්වල මට පරිගණකයක් වුවමනා වෙලා තියෙනවා, සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් යන්න, ඊ-මේල් ටික බලාගන්න, වීඩියෝ බලන්න (අම්බානෙක ෆිල්ම් ගොඩාක් බාලත් තියෙනව බලන්න.), නෙට් එකේ චැට් දාන්න සහ අනෙකුත් මූලික පරිගණක වැඩ ටිකක් කරගන්න. බ්ලොග් ලියන්න වගේ. [More]

Bookmark and Share