කොටින්ම කිව්වොත් webinar කියන්නෙ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් seminar වලට. මෙම වචනය සෑදී තිබෙන්නේ Web-based seminar කියන එකේ කෙටි වචනයක් ලෙසටයි. උදාහරණයක් ලෙස web-log කියන එකට blog කියනවා වගේ. webinar එකක් කිසියම් ඉදිරිපත් කිරීමක් (presentation), දේශනයක් (lecture), සම්මන්ත්‍රණයක් (seminar) එහෙමත් නැතිනම් අන්තර්ජාලය ඔස්සේ පවත්වන වැඩමුළුවක් (workshop) වෙන්නත් පුළුවන්. [More]