{#advanced_dlg.about_title}

ASP.NET, Lessons, Sinhala Posts »

Sunday, February 14, 2010 | 0 Comments

ඔබට මතක ඇතිනෙ මා asp.net පාඩම් මාලාවක් පටන් ගත්තා. ඉතින් හිටි ගමන් ඒක අතරමග නැවතුණා. ඒ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු නැවැත පටන් ගන්නයි මේ උත්සාහය. අපි ටිකෙන් ටික ඉගෙන ගමු. ඉතින් මා අවසනට පාඩම් මාලාවෙ ලියූ ලිපිය අවසන් කලේ අපි අපේ මුල්ම වෙබ් පිටුව සකසා ගන්නේ කොහොමද කියලා. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Featured, Sinhala Posts, How do I feel »

Sunday, February 7, 2010 | 2 Comments

තේමාව අනුව නම් හිතනව ඇති මේ මොන හරුපයක් කියන්න හදනවද කියල. මට කලින් කලට එන පෝන් පිස්සුවක් ගැන තමයි මේ. ඉතින් මෙසේ බ්ලොග් සටහනක් ලියන්න හිතුවෙ පරණ මනාලිය සහ අලුත් මනාලිය ගැන මට හුතුනු දේ ලියන්නයි. පරණ මනාලිය කියන්නෙ මම අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ පාවිච්චි කල සෝනි එරික්ස්සන් ඩබ් 890 අයි පෝන් එක. ඉතින් මෙයා ගැන විස්තර [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Sinhala Posts, How do I feel »

Tuesday, January 26, 2010 | 2 Comments

ඔන්න මම කාලයක් තිස්සේ ADSL වල ඉඳල මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලට මාරු වුණා. සමහරවිට හිතෙයි ADSL වල ඉඳන් මේකට මාරු වෙන්නෙ මොන මෝඩයෙක්ද කියල. හික්. ඉතින් කවුරුත් කියන පරිදි මොබිටෙල් වලට තමා මාරු වුනේ. නමුත් ඉස්සර වගෙ දැන් මොබිටෙල් ගැන නිතර අහන්න ලැබෙන්නේ සතුටුදායක ආරංචි නම් නෙමෙයි. ඔක්කොම අල පාත්ති වගාවන් තමයි. කෙසේ වෙතත් මොබිටෙල් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්න හේතුවක් වුනෙ මම කොළඹින් බැහැර මාගේ නිවසේදී 3G Weekly Delight භාවිතා කරමින් සිටියදි ඉතා හොඳ වේගයක් ලැබුණු නිසයි. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Miscellaneous, Sinhala Posts »

Saturday, January 2, 2010 | 2 Comments

ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය, සම්පත, සපිරි සමෘද්ධිමත් සුභ නව වසරක් වේවා...! [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

Sinhala Posts, How do I feel, Featured »

Sunday, December 27, 2009 | 6 Comments

මම මේ කියන්නට සැරසෙන්නේ ගොඩාක් දෙනෙකුට විඳීමට සිදුවන අපහසුතාවයක් ගැනයි. මා මේ ගැන අවධානයක් යොමු කිරීමට සිත් වුයේ මුහුඩුබඩ මාර්ගයේ ආපනශාලා ගැන කථා කිරීමට නොව හුදෙක් මගියාට සිදුවන අපහසුතා ගැන කථා කිරීමටයි. දකුණු පලාතේ මාතර, ගාල්ල, අකුරැස්ස, දෙනියාය, තංගල්ල වැනි දුර ගමනාන්තයන්හි යෙදෙන බස් රථ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමෙන් අනතුරුව බොහෝ විට මාතර, අකුරැස්ස, දෙනියාය බලා ධාවනය වන බස් රථ අම්බලන්ගොඩ හෝ ඒ ආශ්‍රිත ප්‍රදේශයක තේ පානය සඳහා බස් රථය නතර කරනු ලබයි. මෙම නතර කරනු ලබන ආපනශාලා වල පිරිසිදු බව ගතහොත් ඒ අවට නිරීක්ෂණය කිරීමෙන් පැහැදිලි වනු ඇත. [More]

Bookmark and Share