{#advanced_dlg.about_title}

ASP.NET, Lessons, Sinhala Posts »

Monday, February 15, 2010 | 0 Comments

හොඳයි ඔන්න අපි දැන් මගින් අපේ මුල්ම වෙබ් පිටුව සාදන්නයි යන්නේ. මා කලින් ලියූ ලිපි වල ඇති ආකාරයට අවශ්‍ය මෘදුකාංග සූදානම් දැන් අපිට වැඩේට බහින්න පුළුවන්. විෂුවල් වෙබ් ඩෙවෙලොපර් එක්ස්ප්‍රස් හරි, විෂුවල් ස්ටුඩියෝ එක්ස්ප්‍රස් හරි, විෂුවල් ස්ටුඩියෝ ප්‍රොෆෙසනල් යන ඕනෑම එකකින් අපිට ASP.NET වෙබ් ප්‍රොජෙක්ට් ආරම්භ කරන්න පුළුවන්. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

ASP.NET, Lessons, Sinhala Posts »

Sunday, February 14, 2010 | 0 Comments

ඔබට මතක ඇතිනෙ මා asp.net පාඩම් මාලාවක් පටන් ගත්තා. ඉතින් හිටි ගමන් ඒක අතරමග නැවතුණා. ඒ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු නැවැත පටන් ගන්නයි මේ උත්සාහය. අපි ටිකෙන් ටික ඉගෙන ගමු. ඉතින් මා අවසනට පාඩම් මාලාවෙ ලියූ ලිපිය අවසන් කලේ අපි අපේ මුල්ම වෙබ් පිටුව සකසා ගන්නේ කොහොමද කියලා. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

ASP.NET, Lessons, Sinhala Posts »

Saturday, October 17, 2009 | 6 Comments

හරි එහෙනම් අවශ්‍ය මෘදුකාංග දැනට ලබාගෙන ඇත්නම් (අන්තර්ජාල ස්ථාපනය - web installer තෝරා නොගත්තේ නම්) ඒවා පරිගණකයේ පිහිටුවා ගනිමු. මෙය අමාරු කටයුත්තක් නොවන අතර මෘදුකාංග ස්ථාපනය කලින් සිදුකොට ඇති ඕනෑම කෙනෙකුට කළ හැකිය. නමුත් අපි පියවරෙන් පියවර ස්ථාපනය කරන අයුරු බලමු. මා මෙහෙදී offline installer එක ISO image එකක් මගින් ලබා ගෙන ඇතැයි උපකල්පනය කරමි. එම image එක අවැසි නම් dvd එකකට පුළුස්සා ගත හැකිය, නැතිනම් එය winzip හෝ winrar මගින් extract කරගන්න. වෙබ් ඉන්ස්ටෝලර් එකේද අවශ්‍ය ගොනු online භාගතවන අතරතුර ස්ථාපනය හැරුනුකොට ස්ථාපනය වන ක්‍රමයේ වෙනසක් නැත. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

ASP.NET, Lessons, Sinhala Posts »

Friday, October 16, 2009 | 0 Comments

හොඳයි අපි දැන් ASP.NET ගැන මූලික අවබෝධයක් ලබා ඇතැයි සිතමු. ඊළඟ පියවර ලෙස ASP.NET ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය වන මෘදුකාංග ලබාගැනීම සහ ස්ථාපනය කරගන්නේ කෙසේදැයි බලමු. මුලින්ම අවශ්‍යවන මෘදුකාංග ලැයිස්තුව පහත පෙලගස්වා ඇත. [More]

Bookmark and Share

{#advanced_dlg.about_title}

ASP.NET, Lessons, Sinhala Posts »

Thursday, October 15, 2009 | 5 Comments

ඔන්න මම අළුත් වැඩකට මුලපුරන්නයි යන්න හදන්නෙ. මේකට නම් මමත් තාම අළුත්. ස්වයං අධ්‍යයනය කරමින් ඉගෙන ගනිමින් තමා ඉන්නෙ. ඒ අතරතුර මම ඉගෙන ගන්න දේවල් සිංහලෙන් බෙදාහදා ගැනීමට කැමතියි. මම හිතන්නෙ එය මගේ දැනුම තවත් වැඩිඩියුණු කිරීමට මෙන්ම උනන්දුවක් දක්වන අයටත් රුකුලක් වෙයි කියා. හොඳයි මම කරන්න යන්නෙ Microsoft ASP.NET භාවිතයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමටයි. [More]

Bookmark and Share