ASP.Net ආයෙත් පටාන් ගමු

Sunday, February 14, 2010 | by Tilantha | 0 Comments |


ඔබට මතක ඇතිනෙ මා asp.net පාඩම් මාලාවක් පටන් ගත්තා. ඉතින් හිටි ගමන් ඒක අතරමග නැවතුණා. ඒ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු නැවැත පටන් ගන්නයි මේ උත්සාහය. අපි ටිකෙන් ටික ඉගෙන ගමු. ඉතින් මා අවසනට පාඩම් මාලාවෙ ලියූ ලිපිය අවසන් කලේ අපි අපේ මුල්ම වෙබ් පිටුව සකසා ගන්නේ කොහොමද කියලා. හොඳයි මේ වැඩේට දැන් පටන් ඉතින් කෝඩ් ලියන්න වෙන නිසා මා බ්ලොග් එකට කෝඩ් සින්ටැක්ස් හයිලයිටර් එකක් දා ගත්තා. මෙහිදී අදාල කේත තේරුම් ගැනීමට යම් පහසුවක් වෙයි. පහත තියෙන්නෙ කේත හයිලයිට් වී දිස්වෙන ආකාරය සඳහා උදාහරණයක්.

<html>
<head>
<title>Sample Web Page</title>
</head>
<body>
<form>
<input type="checkbox" />
This is choice #1<br />
<input type="checkbox" />
This is choice #2<br /><br />
<input type="submit" value="Submit" />
</form>
</body>
</html>

ඊලඟ ලිපියෙන් බලමු මුල්ම වෙබ් පිටුව සකසා ගන්න හැටි. මා කලින් කියූ මෘදුකාංග ස්ථාපනයකොට ගෙන අහවරවෙලා ඇති නේද? මොකද මම ඒ ලිපිය ලියල දැන් මාස ගනනකුත් වුන නිසා, ඒවා බැලුවෙ නැත්නම් මෙතනින බලන්නකෝ. සමාවෙන්ට ඕනැ පාඩම් මාලාවේ ලිපි ප්‍රමාද වීම ගැන.

Bookmark and Share
Tags:
Filed Under: ASP.NET, Lessons, Sinhala Posts

Comments

Add comment


(Will show your Gravatar icon)

  Country flag

biuquote
  • Comment
  • Preview
Loading